පුංචි හපනුන්ගේ ජීවිතය ජය ගන්නට අත්වැල් දෙන වෙබ් අවකාශය
- සෙ.මී.30-35 පමණ දිග ගොක්කොළ 2ක් එකට තබා ගන්න.
- කඩදාසි කපනය (paper cutter) ගෙන ගොක්කොළ දෙපසින් පහළට V හැඩයට සෙ.මී.2න් 2ට ආරක්ෂාකාරී ව කැපන්න.
- කපාගත් ගොක්කොළ ඉරටුවේ හයිය තැනින් කොළය ඉවත් කර කෙසෙල් බඩය යටින් හයිය ඉරටුව ද ඉහළ කඳ කොටසින් තුනී ඉරටුව ද වන පරිදි නිමාවකින් යුතු ව වටේ රඳවන්න.
Comments
Post a Comment