සද මඩලේ සිට තරැ මඩලේ සිට
සද මඩලේ සිට තරැ මඩලේ සිට
දිවැස් හෙලන පුතුනේ....
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ.....//
පුරන් කුඹුරැ වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි....
කම්හල් නව නිපැයුම් නිමවන්නේ
ඒ සුරතල් පුතුටයි....//
සද මඩලේ සිට තරැ මඩලේ සිට....
සාර කෙතේ අස්වනු පීදෙන්නේ
පුතුනි ඔබේ නමටයි....
නුඹේ පියාගේ දෑත රත්තරං
පුතු ලද දෙව් පිහිටයි.....
සද මඩලේ සිට තරැ මඩලේ සිට..
ගායනය- විශාරද මාලිනී බුලත්සිංහල
පද- සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව- ෂෙල්ටන් ප්‍රේමරත්න
Comments
Post a Comment