ශ්‍රීනී විභූශිත ලංකා බැබලේ
ශ්‍රීනී විභූශිත
ලංකා බැබලේ
සිංහ ධජය සෙවණේ
සිංහ ධජය සෙවණේ
ශ්රිනී විභූශිත ලංකා බැබලේ
සිංහ ධජය සෙවණේ
සිංහ ධජය සෙවණේ
ශ්රිනී විභූශිත ලංකා බැබලේ
සිංහ ධජය සෙවණේ
සිංහ ධජය සෙවණේ
හා හා හා...හා
හා..හා හා...
දස දෙස ජය දද
බන්දා
මුළු ලොව සිරිලක
නම රන්දා
දස දෙස ජය දද
බන්දා
මුළු ලොව සිරිලක
නම රන්දා
දැහැමින් ප්රේමෙන් සමගිව සාමෙන්
දැහැමින් ප්රේමෙන් සමගිව සාමෙන්
කිසි දින උරණ
නොවී
මුතුමෙන් එකමුතු
වී
දිවි සේ රකිමු
අපේ ලංකා
ශ්‍රීනී විභූශිත ලංකා
බැබලේ
සිංහ ධජය සෙවණේ
සිංහ ධජය සෙවණේ
හා හා..හා
...හා..හා...
ජය ජය ජය මංගල්ලේ
පොදු ජන මන නෙත්
යුග දැල්වේ
ජය ජය ජය මංගල්ලේ
පොදු ජන මන නෙත්
යුග දැල්වේ
රන් හිරු එළියේ
මේ නව යුගයේ
රන් හිරු එළියේ
මේ නව යුගයේ
ජය කොඩි ජය
බැන්දා
ලක්සිහ අසුන අරා
වොරෑඳේ රකිමු අපේ
ලංකා
ශ්‍රීනී විභූශිත ලංකා
බැබලේ
සිංහ ධජය සෙවණේ
සිංහ ධජය සෙවණේ
ශ්රිනී විභූශිත ලංකා බැබලේ
සිංහ ධජය
සෙවණේ...
සිංහ.. ධජය..
සෙවණේ....
(ලතා වල්පොල)
Comments
Post a Comment