අපි ලක් වැසියෝ
විවිධ ජනකොටස් සමඟ සහයෝගයෙන් ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප
වෙත පැවරී ඇති යුතුකම් හා වගකීම් බොහෝ ය. උස් පහත් භේදයකින් තොර ව විවිධ ජන
කොටස්වල සංස්කෘතීන් අගය කරමින් හා ඒවාට ගරු කරමින් සහජීවනයෙන් කටයුතු කිරීම
පිළිබඳ යහපත් ආකල්ප කුඩා කල සිට ම සිසුන් තුළ වර්ධනය කළ යුතු ය. ජාතික කොඩිය,
ජාතික ගීය හා ජාතික සංකේත ආදි රටේ අනන්‍යතාව පිළිබිඹු කරන ලක්ෂණ කෙරෙහි වැඩි
අවධානයක් යොමු කරමින් රටේ අභිමානය සුරකින දේශයට හිතැති පරිණත පුද්ගලයකු බිහි
කිරීමේ අරමුණින් යුතු ව මේ තේමාව ඉදිරිපත් කර ඇත.
5 ශ්‍රේණිය - අපි ලක් වැසියෝ පාඩමට අදාල වැඩිදුර තොරතුරු මෙමගින් ඔබට ලබාගත හැක.
1. ශ්‍රී ලාංකිකයකු ලෙස අපේ රට නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ ශ්‍රී ලාංකිකයෝ
Comments
Post a Comment