ශිෂ්‍යත්වය

ඔබේ දරුවා ශිෂ්‍යත්වය සමත්ද? - සතුටු නොවන්න
ඔහු 6 ශ්‍රේනියේ ඉගෙනුම ලබන්නේ ශිෂ්‍යත්වයට ලකුණු 0ක් ගත් සිසුවා සමඟය.

ඔබේ දරුවා ශිෂ්‍යත්වය අසමත්ද? - දුක් නොවන්න
ඔහු 6 ශ්‍රේනියේ ඉගෙනුම ලබන්නේ ශිෂ්‍යත්වයට ලකුණු 200ක් ගත් සිසුවා සමඟය.

දුක්වන්න - ශිෂ්‍යත්වය නිසා ඔහුගේ ලමාකාලය විනාශකල නිසා.

හඬා වැලපෙන්⁣න - ලමායා විනාශකර ලබාගත් ලකුණු 200 හා 0 අතර වෙනසක් නොමැති නිසා.

මෙය අධ්‍යාපනයේ මුලාව නම්වේ. මේ මිනිසුන් මුලාකිරීම උදෙසා අටවා ඇති අධ්‍යාපනය නම් හබක වෙනස් වන තුරු මේරට මෙතැනම තිබෙනු ඇත.

Comments

Popular Posts