බෞද්ධ අන්තවාදය

අන්තවාදය යනු වාදයක නැතහොත් මතයක අන්තයට යාමයි. මුස්ලිම් අන්තවාදයට ගිය විට, එනම් මුස්ලිම් ආගම දැඩි ලෙස අදහන්නන් දෙවියන් වහනසේ උදෙසා අන්‍යාගමිකයන් ඝාතනය කරයි. ක්‍රිස්තියානි අන්තවාදයට ගියවිට, එනම් ක්‍රිස්තියානි ආගම දැඩි ලෙස අදහන්නන් දෙවියන් වහනසේ උදෙසා අන්‍යාගමිකයන් බලහත් කාරයෙන් තම ආගමට හරවා ගනී. බටහිර විද්‍යා අන්තවාදීන්, එනම් බටහිර දැනුම දැඩි ලෙස විශ්වාස කරන්නවුන් හොද නරක ප්‍රතික්ෂේප කරමින් ඉපදුනාට ජීවත් විය යුතුයැයි පවසයි.............................. අන්තවාදය ඔය ආකාරයය.
 බෞද්ධ අන්තවාදය යනු බුදු දහම දැඩි ලෙස ඇදහීමය. බුදු දහම දැඩි ලෙස ඇදන්නෙකු දැඩි ලෙස මෛත්‍රි, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පුරුදු කරයි. දැඩි ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුරුදු පුහුණු කරයි. එබැවින් බෞද්ධ අන්තවාදියාගේ අවසානය අරහත් ඵලයයි.
 එබැවින් බෞද්ධ අන්තවාදියා යනු වන්දනාමාන කල යුතු වූවෙකු මිස ගැරහිය යුතු අයෙකු නොවේ.

Comments

Popular Posts