පාලකයෝ

මේ රටේ හැම ප්රස්නෙකටම මුල දේශපාලකයෝය. උන්ගේ එකම දැක්ම "ධනය හා බලය" වේ. එය සාක්ෂාත් කරගැනීමේ නියත මාර්ගය "දුෂණය හා වංචාව"ය. එයට ඇති එකම බාධාව "දැනුම හා අධ්‍යාපනය" යි. එබැවින් ඔවුන් දැනුම හා අධ්‍යාපනය වසන්කොට එනමින් ඇති වෙනත් දෙයක් ජනතාවට ලබාදෙයි. එබැවින් ජනතාව සෑම විටම ප්රශ්න වලට මැදිවී සිටින අතර දේශපාලකයෝ ප්රශ්න නිර්මාණය කරමින් සිටී.

Comments

Popular Posts