පොලිස්

අමාත්යාංශ ලේකම්ගේ සිට කාර්යාල කාර්ය සහයක, කම්කරු දක්වා වූ සියලූම රාජ්‍ය සේවකයන් තම ඉහළ නිලධාරියා විසින් නිකුත් කරනු ලබන නියෝග ක්රියාත්මක කිරීමට බැඳී සිටී. නමුත් ඔවුන් එම නියෝග ක්රියාත්මක කරනුයේ විචාර බුද්ධියෙන් යුතුවය. ඔවුන් කිසිවිටෙකත් ස්වාමියා උසි කිවු විට බුරා පනින සුනඛයන් ලෙස හැසිරෙන්නේ නැත.
නමුත් ශ්‍රී ලංකා පොලීසිය?
විශේෂයෙන් විශ්වවිද්යාල සිසුන්ගේ උද්ඝෝෂණවලදී පොලිස් නිලධාරීන් හැසිරෙන්නේ නියෝග ක්රියාත්මක කරන නිලධාරීන් ලෙසද, උසිගැන්වූ සුනඛයන් ලෙසද? මෙසේ වන්නේ ඇයි? " අපි පොලිස්" කියන හීනමානය නිසාද? නැත්නම් කල්පනා කිරීමට තරම් හැකියාවක් නොමැති නිසාද? නැතිනම් ඉහල නිලධාරීන්ට ඇති අධික බිය නිසාද?

Comments