තේ රෙයි
සුද්දා මේ රට දාල ගිහින් අවුරුදු 70ක් විතර ගියත්, තාම සුද්දගෙ තේ පැලෙන් විදේශ ආදායම හොයන්න හිතාගෙන ඉන්න අදූරදර්ශී, දූෂිත, පාලකයො පත්කරන්න මේ රටේ ජනතාව කොච්චරනම් අඳබාලද?
කෙටිකාලීනව රුසියාවට වැඳල ඕක ඉල්ලගෙන දැන්වත් ඇස් ඇරල දිගුකාලීන අපනයන සැලැසමක් සකසාගත යුතුය
ඒත් ඒක හීනයක් විතරයි. අපේ පාලකයො දේසපාලකයොනෙ :)
Comments
Post a Comment