අන්ධ භක්තිය

අපේ අධ්යාපන ක්රමය හරහා බිහිකරන්නේ අපට විද්යාව යැයි කියා උගන්වන සියලු දේ විචාරීමකින් තොරව අන්ධ භක්තියෙන් යුක්තව පිලිගැනීමටයි. ඒ අනුව බලන කල අපේ රටේ ආගමික හා විද්යාත්මක විශ්වාසයන්ගේ කිසිදු වෙනසක් නැත. දෙපිරිසම අන්ධ භක්තිකයන්ය. එක් පිරිසක් ආගමික ශාස්තෘහු අදහයි යයි. අනෙක් පිරිස විද්යාඥයින්( යැයි අපට උගන්වන පිරිස පමණක්) අදහයි.

Comments

Popular Posts