ජාතිවාදය අවසන් කරමු

ජාතිවාදය අවසන් කිරීමට ආන්ඩුවට සැබෑ උවමනාවක් තිබේද?

එසේනම්

1. මුස්ලිම්, තේසවලමේ, උඩරට ආදී නීති ක්‍රමයන් අහෝසි කොට සැමට එක පොදු නීතියක් ස්ථාපිත කරන්න

2. මුස්ලිම්, අරාබි ආදී විවිධ පාසල් ක්‍රම අහොසිකොට එකම අධ්‍යාපන ක්රමයක් ස්ථාපිත කරන්න

3. වාර්ගික පදනමක් සහිත දේශපාලන පක්ෂ ක්‍රමය අහෝසි කරන්න

3. උපත් පාලනය වැනි රාජ්‍ය ප්රතිපත්ති වාර්ගිකත්වය නොසලකා සැමට එකලෙස පනවන්න

4. සංස්කෘතික ලක්ෂණ වෙනත් ජනවර්ග මත බලෙන් පැටවීම වලක්වන්න.

කිසිදු රජයක් මෙවන් ක්‍රියාමාර්ග ගන්නේ නැත මක් නිසාද යත් සෑම රජයකම රඳාපැවැත්ම ඇත්තේ ජනතාවගේ අසමගිය මතය

Comments

Popular Posts