ජාතිවාදය?
ජාතිවාදය?
------------------
මෙරට පැවති රජයන් විසින් අපි ලාංකික ජාතිය යැයි නිතර දෙවේලේ පවසමින්
1. සිංහල, දෙමල, මුස්ලිම් නීති ක්රම නඩත්තු කරයි
2. දෙමල, මුස්ලිම් දේශපාලන පක්ෂ නැඩත්තු කරයි.
3. සිංහල, දෙමල, මුස්ලිම් පාසල් නඩත්තු කරයි
4. සාමාන්‍ය හා මුස්ලිම් බැංකු නඩත්තු කරයි
5. සාමාන්‍ය ජනයාට ඇඳිය නොහැකි හා මුස්ලිම් ජනයාට පමනක් ඇදිය හැකි ඇඳුම් නිර්මාණය කර ඇත.
6. සුලු ජාතීන් (යැයි පවසන පිරිසකට) විශේෂ වරප්‍රසාද හා අනුග්‍රහ ලබාදෙියි.
7. පොදු ගැටලු වලදී බෙදා වෙන්කර සලකයි (උද්ගෝෂණ වලදී සිංහලයන්ට පහරදෙන අතර දෙමලුන්ට සිසිල්පැන් ලබාදෙයි)
8. ජාතික ප්රතිපත්ති වාර්ගිකත්වය සලකා සලසයි (උපත් පාලනය සිංහලයන්ට වන අතර නිදහස් සෞඛ්‍ය සියල්ලන්ටමය)
අවසානයේ, ජාතිවාදය අනවශ්‍ය බවත් අප ශ්‍රී ලාංකික ජාතිය බවත් එම ආන්ඩුවම පවසයි
ආන්ඩුවට අවශ්‍ය ජනතාව බේද භින්න කර ඔවුන්ගේ බලය තහවුැැකර ගැනීම පමනි
Comments
Post a Comment