නිදහස?

එංගලන්තෙ ජාතික ආන්ඩු හැදුවෙ මෙහෙමයි, චර්චිල් ජාතික ආන්ඩු හැදුවෙ මෙහෙමයි - අගමැති

ඒ උනාට එංගලන්තෙ ජාතික ආන්ඩුවල ඇමති සංඛ්‍යාව ගැන සදහනක් නැති නිසා ඒක මෙකට අදාල නෑ- උදයගම්මන්පිල

අපි තාම එංගලන්තෙන් නිදහස් වෙලා නැද්ද? අපිත් එංගලන්තෙ කරන එකම කරන්න ඕනෙද? එංගලන්තෙට බැයිද අපි කරන එක කරන්න? සුද්දොගාව තියෙන්නෙ දෙවියන් වහන්සේ මවපු නොවෙනස්වන පරම සත්‍යයක්ද? - මම 😊

සුද්දො මේ රට කවද හරි දාල යයි. හැබැයි ඒ යන්නෙ කලු සුද්දො විසි තිස් දාහක් බෝ කරලයි උන් මේරටේ රජ කරාවි - අනගාරික ධර්මපාල තුමා

Comments

Popular Posts