විප්ලවයක් අවශ්‍යව ඇත

ජනතාවට එකතුවෙන්න පාලකයො කවදාවත් ඉඩදෙන්නෙ නෑ. උන් ඔක්කොම එකම නාට්ටියක රගපානව විතරයි. සමාජවාදෙත් ධනවාදෙත් ඒ වෙලාවට එකතුවෙලා ජනතාව යටපත් කරනව. පාලකයන්ගෙ ආයුධේ තමයි අධ්‍යාපන ක්රමය. පාලකයො ජනතාව තමන්ගෙ වහලුන් කරගෙන ඉන්නෙ මේ අවුරුදු 13ක බ්‍රේන් වොෂ් එක හරහා. ඉංගිරිසියෙන් ඉගෙන ගන්න එකා සුද්දගෙ වහලෙක්, සිංහලෙන් දෙමලෙන් ඉගෙනගන්න උන් පාලකයන්ගෙ වහල්ලු. මේ වහල් අධ්‍යාපනය අවසන් කල යුතුයි. මධ්‍යස්ත අධ්‍යාපන ක්රමයක් ස්තාපිත කල යුතුයි. පාලකයො ඒකට ඉඩ තියන්නෙ නෑ. ඒකට බුද්ධිමතුන්ගෙ විප්ලවයක් ඇතිවිය යුතුයි (බුද්ධිමතුන් යනු ආචාර්ය මහාචාර්ය ආදී බලු ගැත්තන් නොව මධ්‍යස්ත මතධාරීන්ය)

Comments

Popular Posts