ඇස් අරින්න

පොන්නම්බලම්ලා දේශපාලන වාසි තකා ගිනි පුලිඟු දල්වා මෙරට යුධ ගිනි ඇවුලුවේ යම්සේද, සිවාජිලිංගම්ලා අද කරන්නේද එයයි.

අතීත සිංහල නායකයින් ඒ පොන්නම්බලම්ලා ජාතික වීරයන් කලේ යම්සේද, වර්තමාන සිංහල නායකයින්ද සිවාජිලිංගම්ලා ද යම් දිනක ජාතික වීරයන් කරනු ඇත.

අතීත මෝඩයන් මෙන්ම අපද, අපි මෙන්ම අනාගත මෝඩයන්ද, මේ අඥාන බලකාමී දේශපාලුවන් අපගේ නායකයන් ලෙස පිලිගන්නවා ඇත.

එබැවින් මේ රටේ සාමය සංහිඳියාව ඇත්තේ බොහෝ දුර ඈතකය

Comments

Popular Posts