ආන්ඩු මොකටද
ආයෝජකයන්ට සැප දෙන්න කලින් රටේ මිනිසුන්ට කන්න දෙන එක ආන්ඩුවේ වගකීම. මේ රටට අවශ්‍ය ආහාර මේ රටේම නිශ්පාදනය කරන්න අවශ්‍ය සමිපත් වැඩිපුරත් තියෙනව. ඒ්ත් ඒව ප්රයෝජනයට ගන්න කිසිම ආන්ඩුවක් අසමත් වෙලා තියෙනව. කන බොන ටිකත් පිටරටින් ගේන්න මොකටද ආන්ඩු? ඒකට ව්‍යාපාරිකයො හිටියම ඇතිනෙ. ඇත්තටම මොකටද පාර්ලිමේන්තුවක්.
Comments
Post a Comment