බටහිර විද්‍යාවේ නිරුවත

බටහිර විද්‍යාවට අනුව යමක් පිළි ගැනීමටනම් එය ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන්ට සෘජුවම හෝ උපකරණ ආශ්‍රයෙන් ග්‍රහනය කරගත හැකි විය යුතුය. ඒසේ නොමැති විෂයපතයන් විද්‍යාත්මක නොවන විෂයයන්ය

1. සියලු බටහිර විද්‍යාවන්ගේ මූලය වන්නෙ භෞතික විද්‍යාවයි. භෞතික විද්‍යාවේ මූලය වන්නේ ගණිතයයි. ගණිතය ඉහත කිසිදු ඉන්ද්‍රියකට ග්‍රහනය නොවන අතර එය ග්‍රහනය වන්නේ මනසට පමණි. මනසට ග්‍රහනයවන අනිකුත් දෑ විද්‍යාවන් නොවී ගණිතය පමණක් විද්‍යාත්මක වන්නේ කුමන පදනමක් මතද?

2. 2+2‍=4 යන්න... ස්භාවිකව පවතින්නක් නොව සමාජ සම්මතයක් පමණි. එසේනම් එය පමණක් විද්‍යාත්මක වී අනෙකුත් සමාජ සම්මතයන් විද්‍යාත්මක නොවන්නේ කෙසේද?

3. ගුරුත්වාකර්ශනය හසුවනනේ ඉහත කිනම් ඉන්ද්‍රියටද?


4. පරමානුව හසුවන්නේ ඉහත කිනම් ඉන්ද්‍රියටද?

Comments

Popular Posts