ජාතිවාදී වනිතා සංවිධාන

පුරුෂාධිපත්‍යයක් පවතින සමාජයක බිරිද සැමියාට වඩා ඉහලින් සිටීමට සිතයිනම්, සැමියා හා සම තත්වයක සිටීමට කලපනා කරයින්ම්, සැමියා තමා යටතේ සිටිය යුතුයැයි සිතයිනම්, අත්තනොමතික ලෙස ස්වාධීන වීමට අපේක්ෂා කරයිනම්, පවුලේ සාමයට බාධා ඇතිවේ
 පුරුෂාධිපත්‍යයක් පවතින සමාජයක සැමියා බිරිද තමාට යටත්වී සිටිය යුතුයැයි සිතයිනම්, තමාගේ රුචි අරුචිකම් පමණක් පවුල තුල තිබිය යුතුයැයි සිතන්නේනම්, පවුලේ සාමයට බාධා ඇතිවේ.
 එමෙන්ම 80%ක බහුතරයක් වෙසෙන රටක 20%ක් වූ සුළුතරය බහුතරයට වඩා ඉහලින් සිටීමට සිතයිනම්, බහුතරය හා සම තත්වයක සිටීමට කලපනා කරයින්ම්, බහුතරය තමා යටතේ සිටිය යුතුයැයි සිතයිනම්, අත්තනොමතික ලෙස ස්වාධීන වීමට අපේක්ෂා කරයිනම්, රටෙහි සාමයට බාධා ඇතිවේ
 එමෙන්ම 20%ක් සුළුතරය වෙසෙන රටක 80%ක් වූ බහුතරය සුළුතරය තමාට යටත්වී සිටිය යුතුයැයි සිතයිනම්, තමාගේ රුචි අරුචිකම් පමණක් රට තුල තිබිය යුතුයැයි සිතන්නේනම්, රටෙහි සාමයට බාධා ඇතිවේ.
 ස්ත්‍රිය පුරුෂයාට බිය නොවිය යුතුය. සත්‍රිය පුරුෂයා හා සම මට්ටමක සිටිය යුතුය. ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැසිය යුතුය ආදී වශයෙන් නැති අව්ලක් පෙන්වා පවුල් ආරවුල් ඇතිකරනා වනිතා සංවිධාන හා සුළු ජාතීන්ට අසාධාරනකම් ඇත, සුළු ජාතීන් මහජාතිය හා සමාන විය යුතුය ඒවෙනුවෙන් අරගල කල යුතුය ආදී වශයෙන් නැති අවුලක් පෙන්වා රටේ ආරවුල් ඇතිකරනා ජාතිවාදී පක්ෂ අතර කිසිදු වෙනසක් නැත.

Comments

Popular Posts