අවධානය පිණිසයි

අපේක්ෂිත නව ව්‍යවස්ථා සංශෝධනයේදී, 1978 ව්‍යවස්ථාව මගින් බුදු දහම රජයේ ආගම වශයෙන් පිළි ගැනීම, බුදු දහම ආරක්ෂා කිරීමේ වගකීම රජයට පවරා තිබීම හා බුදු දහමට ලබාදී තිබුණු ප්‍රමුඛස්ථානය එසේම පවත්වාගෙන යන්නේද? නැතිනම් එම කොන්දේසි ඉවත් කරන්නේද?

 බුදු දහම රජයේ ආගම වශයෙන් පිළි ගැනීමට, බුදු දහම ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරීමට හා බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබා දීමට මෙම රජයේ ප්‍රබලයන්වන රනිල්, රාජිත, හකීම්, රිසාඩ් බදුර්දීන්, පත් කිරීමට නියමිත ආගමික කටයුතු පිලිබද අමාත්‍ය ජෝන් අමරතුංග ආදීහු කැමති වේවිද? එකගවේවිද?  ඔවුන් එයට විරුද්ධ වුවහොත් පාඨලීට හා මෛත්‍රීට ඔවුන්ගේ මතයට විරුද්ධව කටයුතු කල හැකිද?

ව්‍යවස්ථා සංශෝධනයට පෙර ඒ පිළිබදව අවධානයෙන් සිටින්න. අශ්වයා පැන ගියාට පසු ස්ථාලය වසා වැඩක් නැත.

Comments

Popular Posts